03/11/13 ~ Sakuna Radio සකුණ රේඩියෝව

හලාල් ගැටුම අවසන් - Halal Trouble over

දේශීය නිෂ්පාදන සඳහා හලාල් සහතිකය නිකුත් නොකරන බව සමස්ත ලංකා ජමෙඉතුල් උලමා සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.එසේම විදේශ ගැනුම් කරුවන් ඉල්ලා සිටියහොත් පමණක් එය නොමිලයේම නිකුත් කරන බව එම සංවිධානය මාධ්‍යට දැනුම් දී තිබේ. ඒ අනුව මෙතෙක් පැවතී හලාල් ගැටලුව දැන් විසඳී තිබේ