06/09/13 ~ Sakuna Radio සකුණ රේඩියෝව

අනතුරට ලක් වූ ධීවරයින් බේරා ගැනේ - rescue missing fishermen By Sri Lanka Air Force

ඊයේ පැවති සැඩ සුළඟ නිසා මුහුදේ දී අනතුරට ලක් වූ ධීවරයින් බේරා ගැනීමේ කටයුතු  ගුවන් හමුදාව විසින් අරඹන ලදී. ඒ අනුව කොල්ලුපිටිය මුහුදු ප්‍රදේශයේදී හා බේරුවලදී එසේ විපතට පත්ව සිටි ධීවරයින් බේරා ගැනීමේ කටයුතු ගුවන් හමුදාවේ බෙල් 412 යානය යොදා ගනිමින් සිදුවිය.

ඡායා රූ - ගුවන් හමුදා මාධ්‍ය ඒකකය


Sri Lanka Air Force deployed a Beechcraft surveillance aircraft to search the coastal area from Kollupitiya to Galle, as part of its joint mission to search and rescue missing fishermen, the Air Force said.