12/06/12 ~ Sakuna Radio සකුණ රේඩියෝව

හඳුනා නොගත් පියාඹන වස්තු ‍ලංකාවේ දී....

 ufo  හඳුනා නොගත් පියාඹන වස්තු ....මේ මාතෘකා එතරම් ප්‍රචලිත එකක් නොඋනත් ලෝකයේ විවිධ රටවල විවිධ තැන්වල මේ  වස්තු බොහෝ විට අහසේ දර්ශනය වී තිබේ. මේ සම්බන්ධව  දිගටම පර්යේෂණ පවත්වන රටක් ලෙස ඉදිරියෙන්ම සිටින්නේ ඇමරිකාවයි. ඔවුන්ගේ Aria 51 නම් ප්‍රදේශය මේ සම්බන්ධව ලෝක ප්‍රකටය. මේ හා බැඳි  විවිධ කට කතා තිබුනද? ඇමරිකානු හමුදා යටතේ තිබෙන මේ පිලිබඳව හරියට නිවැරදි තොරතුරු විකාශය වීම අහුරා තිබීම් උවමනාවෙන්ම කර ඇති බවද සමහර වියතුන්ගේ මතයයි. ...මේ කතාව අපිට සමීප  වන්නේ තනමල් විල ප්‍රදේශයේ අහසේ දිස්වූ වීවිධ  හඳුනා  නොගත් එලි විශේෂයක් නිසාය .තනමල් විල ප්‍රදේශයේ  සිට බුත්තලට පාවී පාවී ඇදී ගිය  මේ එලිය ඉතාම පැහැදිලිව පෙනී තිබෙනවා. ලංකාවේ විවිධ ප්‍රදෙස වල විවිධ අවස්ථාවල අහසේ නිතර නිතර  දර්ශනය  මේ අද්භූත ජනක දේවල්  අපේ රට තුල ඔතු බැලීමේ ක්‍රමයක් දෝ යන සැකයක් මතු වීම වරදක් නොවන බව තේරුම් ගැනීම‍ට ඉටා ගත යුතු වේ...යුධ කටයුතු වෙනුවෙන් විවිධ අවස්ථා වල මෙවැනි එලි සමග යුධ ඔත්තු යානා පැමිණ ඔත්තු බලන බවද සැලවී තිබේ කෙසේවුවද මෙය සුළුකොට තැකීම නොවටින බව කිව යුතුය.වීඩියෝව මෙතනින් බලන්න



ඇමරිකාවේ පදිංචි ලාංකිකයෙකුගෙන් හරිත ගොවිපොළක්

 ඇමෙරිකාවේ පදිංචි ශ්‍රී ලංකික වෛද්‍යවරයෙකු වන මෛත්‍රි වීරසිංහ මහතා සිය ගමේ අක්කර 30 ක  භූමියක වස විස නැති කාබනික පොහොර පමණක් යොදාගෙන වගා කරන ගොවිපොළක් පවත්වාගෙන යයි. තරුණ තරුණියන්  25 කට පමණ මෙහි රැකියා ලබා දී සේවයේ නියුතු වේ. ලංකාවට කෙටි නිවාඩුවකට ආ ඔහු පවසන්නේ ඕනෑම අයෙකුට මෙම ගොවිපල දැක බල ගැනීමට හැකි බවත්ය ..විනොදාංශයක් ලෙස මෙම ගොවිපොළ පටන් ගත ඔහු දැන් මෙය  පටන් ගෙන 6 මසක් පමණ වන බවත් තමන් ගැමි ජීවිතයට ඇලුම් කරන බවත් ප්‍රකාශ කලේය. ජීව වායු ඒකකයක්ද ඔහු පවත්වගේනයයි 



 කොළඹ විශ්ව විද්‍යාලේ වෛද්‍ය උපාධිය ලබා සිටින ඔහු කරන  ජාතික මෙහෙවරක් දක්වා ව්‍යාපත් කිරීමට ඉඩ ලැබේවායි පතමු ඔහුට අමතන්න miguelawis@gmail.com