Classic Play - සමිභාව්‍ය ගී රසවිඳිමු
Popular Posts
-
අමෙරිකා එක්සත් ජනපදයේ බොස්ටන් නුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරවලින් ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුටත් හානියක් නැතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය ...
-
රේඩියෝ සිලෝන් නමින් ඇරඹි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ලංකාවේ මෙන්ම දකුණු අසියාවේද ගුවන් විදුලි මහ ගෙදරයි. 1925 දෙසැම්බර් 16 දී ඇරඹුන...
-
ඔක්තෝබර් 8 ඔහුගේ 53 වන ගුණ සමරු දිනයයි උපත 1916 ජුලි මස 22 කටානේ සාන්ත ඇග්නස් රෝමානු කතෝලික පාසලෙන් සහ මීගමුවේ මාරිස්ටෙලා විද්‍යාලයෙ...
-
ඔහු ටෝනි ග්‍රෙග්. ශ්‍රී ලංකාවට පමණක් නොව ලෝකයේම ගෞරවයට ආදරයට පාත්‍ර වූ මේ සොඳුරු මිනිසා දකුණු අප්‍රිකාවේ 1946 ඔච්ටෝබෙර් 6 වනදා ක්වීන...
-
සිංහල අලුත් අවුරුද්ද බෞද්ධ හින්දු ජාතිකයන්ගේ ජාතික මංගල්ලයක්.අවුරුද්දේ වැදගත්ම තැනක් ලැබෙන්නේ නැකත් වලට.ග්‍රහචාරයට අනුව රාශි චක්‍රයේ...
-
ඔහු උපන්නේ මහනුවරය.උගත්තේ ශාන්ත අන්තෝනි විදුහලෙනි.මහනුවර M.G.C ආයතනයෙන් මුලින්ම සංගීතය හැදෑරීය.ඔහු කුඩාකල සිටම සංගීතයට ආසාකලේය. ඔහු වාද්...
-
මම කිසිසෙත් මරණයට බිය නොවෙමි. එහෙත් මට ඇතැම්විට මරණය ගැන බියක් දැනේ. යම් හෙයිකින් මා මලදාක ඔබගේ පියා මලේ කුමකින් දැයි? පාසලේ සහොදර ශිය්...
-
කොළඹ සිට ගාල්ල බලා අද පස්වරු 5.30 කොළඹ කොටුවෙන් පිටත් වූ දුම්රියක පයාගල ප්‍රදේශයේදී බස්රථයක් සමග ගැටීමෙන් කිහිප දෙනෙකු බරපතල ලෙස තුවාල ලබා...
-
ලෝ ප්‍රකට සිතාර් වාදකයකු වන පණ්ඩිත් රවිශන්කර්ගේ නික්මයාම 2012 දී සටහන් වෙනවා.එතුමා 1920 අප්‍රේල් 20 වනදා උතුරු ඉන්දියාවේ බරණැස බෙංගාලි ...
බ්ලොග් රේඩියෝ යනු
බිත්ති පුවත් පතෙහි නොමැති අංග ගණනාවක් බ්ලොග් සටහනට එකතු වී ඇත. ඒවා නම් විචිත්‍ර සජීවීකරණ දර්ශන මෙන්ම සිනමා දර්ශනද මෙහි ඇතුළත් කළ හැක.
ගුවන් විදුලිය යනු ශ්‍රව්‍ය මාධ්‍ය උපයෝගී කරගෙන ශ්‍රාවකයාගේ කණ් පිණවීමයි. සාම්ප්‍රදායික ගුවන් විදුලිය යන්නෙන් වටහා ගත හැක්කේ කුඩා යන්ත්‍රයක් භාවිතා කරමින් ගුවනේ විදුරුවනු ලබන තරංග, ශබ්ද තරංග බවට පරිවර්ථනය කොට ඇසීමයි. අන්තර්ජාල ගුවන්විදුලියක් යනු අන්තර්ජාලය හරහා ගීත සහ වැඩසටහන් ප්‍රචාරය කරන ක්රමයකටයි. මේවා වෙබ් රේඩියෝ වශයෙන් හදුනා ගත හැක.
සාම්ප්‍රධායික බිත්ති පුවත් පත් වෙනුවට බ්ලොග් සටහනක්, සාම්ප්‍රධායික ගුවන් විදුලිය වෙනුවට අන්තර්ජාල ගුවන් විදුලියත් පවතින කාලයක මේ දෙකෙහිම සුසංයෝගයක් ලෙස බ්ලොග් රේඩියෝව පාඨකයාට සහ ශ්රාවකයාට නව අත්දැකීමකි. මෙහි වෙනස නම් හුදු ගුවන් විදුලි වින්දනය වෙනුවට සජීවීකරණ චිත්‍රක සහ රූපණ මාර්ගයෙන් විකාශය අන්තර්ජාලය හරහා විසිරුවා හැරීමයි.
මෙය සාම්ප්‍රදායික වෙබ් රේඩියෝ වෙනුවට විවිධ වැඩසටහන්, ගීත, සාකච්ඡා, සමග සජීවී විකාශයකින්ද සමන්විතයි. අපි ගුවන් විදුලි කලාවේ නවමු අත්දැකීද ඔබට දෙමු.
සකුණ රේඩියෝව ආසියාවේ පළමු සිංහල බ්ලොග් ගුවන් විදුලිය







1 comments:
maru sinu tika
Post a Comment