හපුතලේ මහා කුණාටුවක්
Saturday, January 05, 2013
No comments
අද උදේ 10ට පමණ නුවරඑළිය ප්‍රදේශයේ සිට හපුතලේ හරහා සුලිකුණාටුවක් හමා ගොස් තිබේ. මහා හඩක් නංවමින් හමාගිය මෙම සුළි කුණාටුව ඊයේ රාත්‍රියේ සිට කඩින් කඩින් කඩ හමා යමින් තිබිණ. එහෙත් අද උදැසන ඇතිවූ තන්වය අනුව මාර්ගයක හිටගෙන සිටීමටත් පවා අපහසු අන්දමට මෙම කුණාටුව ප්‍රචණ්ඩ වී තිබිණ. සමහර නිවාසවල වහල ගැලවීගොස් තිබිණ. ඊයේ සිට ඇතිවූ මෙම තත්වය මත වාහන ධාවනය මන්දගාමීව සිදුවන බවත් විටින් විට විදුලිය ඇනහිට ඇති බවත් වාර්තාවේ