ඔක්තෝබර් 8 ඔහුගේ 53 වන ගුණ සමරු දිනයයි
උපත 1916 ජුලි මස 22 කටානේ සාන්ත ඇග්නස් රෝමානු කතෝලික පාසලෙන් සහ මීගමුවේ මාරිස්ටෙලා විද්‍යාලයෙන් අධ්‍යාපන ලබා ඇත.1930 දශකයේ ඔහු ගුවන් විදුලියෙන් සංගීත වැඩසටහන් ඉදිරිපත් කලේය..ඉන්දියාවේ බෝල්පූර් හි පිහිටි ශාන්ති නිකේතනයේ සංගීතය පුරා වසර හතරක් සංගීතය හැදෑරුවේ 1945 දීය..ශාන්ති නිකේතනයදී ඔහු සිතාර සහ වයලීන් වාදනය ඉගෙන ගත්තේය.1949 යලි මව්බිමට පැමිණ සංගීත පන්ති පැවැත්වූයේය..චිත්‍රසේන කලායතනයට සම්බන්ධවී කටයුතුකලේය...1952 ඔකතෝම්බර් 1 දා
ගුවන් විදුලියට සම්බන්ධ වූයේය.
විස්තර සඳහා විශේෂාංග පිටුවට යන්න....
0 comments:
Post a Comment