පුංචි පැටවුන්ගෙ ලෝකය හරී ලස්සනයි
කවි සින්දු අහන්න
කතන්දර අහන්න
කතන්දර කියන්න
ඔවුන් හරිම දක්ෂයි
ඒ වගේම ළමයින්ට බැරි දෙයක් නැහැ කියල කියමනකුත් තියනවා
පුංචි ළමයි මල් වගේ.....ඔන්න ඔහොම හැමෝම කියවනවා
කවුරු උනත් කමක් නැහැ පුංචි බබෙකුට මල් කිනිත්තක්දීල
මම ඔයාට ආදරෙයි කියන්න
ටිකක් වෙලා එයාදිහා බලා ඉන්න කොයිතරම් සතුටු වෙනවද කියලා ඒකෙන්
තවත් දේවල් දැනගන්න
සකුණ පැටව්
පිටුවට යන්න
සකුණ පැටව්
Wednesday, September 26, 2012
No comments
0 comments:
Post a Comment