ලක්නව් හි භාත්කණ්ඩ සංගීත් විද්‍යා පීඨයේ උගත් ඔහු ලංකාවට පැමිණ ගුවන් විදුලිය හා සම්බන්ධ වී කටයුතු කළේය.... ඔහුගේ සංගීත දිවියට ජාතික ගුවන් විදුලිය තෝතැන්නක් විය.උඩරට පවතින උක්කුවා කරිගනිතා ගුනමලා සුරඹා වැනි සමුහ සංගීත විලාස පිලිබඳව පර්යේෂණ කල ඔහු එහි තාල වල ලය බිඳ සිංහල සංගීතයටම අවේනික ශිලියක් නිර්මාණය කිරීමට වෙහෙස දැරීය 2001 දී පිලිපීනයේ මැග්සෙසයි සම්මානයෙන් පිදුම් ලැබූ ඔහු මාලදිවයින් ජාතික ගීය නිර්මාණය වෙනුවෙන් ලෝකයේම ගෞරවයට පාත්‍ර විය.
චිත්‍රපට 15කට පමණ ඔහු සංගීතයෙන්,ගීත නිර්මාණයෙන් දායක වීතීබේ . ලංකා කලමණ්ඩලය විසින් අමරදේව උපහාර සඳහා අමරදේව ජාතියේ ස්වර්ණ ස්වරය නමින් ග්‍රන්ථයක් එලි දැක වීමට කටයුතු යොදා තුබේ ...මෙම ග්‍රන්ථයේ ප්‍රමාණික විද්වතුන් 35 දෙනෙක් පමණ සිය අදහස් ප්‍රකාශ කර තිබෙන බව අපට වාර්තා වී තිබේ....
0 comments:
Post a Comment