නත්තල් කැරොල් ගයමින් යට ඇඳුම් විකිණීම - ~ Sakuna Radio සකුණ රේඩියෝව

නත්තල් කැරොල් ගයමින් යට ඇඳුම් විකිණීම -

කිතුනුවන්ගේ වැදගත්ම ආගමික මෙන්ම සමාජයීය උළෙල වන නත්තලට සැමරීම ලොව වටා ජනතාව දසත බලාසිටී. මෙය ජෙසුබිලිඳුන්ගේ උපන්දිනය සැමරීම පමණක්ම නොව නව ආගමක දර්ශනයක බිහිවීම  ක්‍රිස්තියානි ආගමේ ප්‍රකාර මිනිසාට විමුක්තිය ලැබීම ආදී ලෝවැසියන් මහා ඉහලින් සමරති නත්තලේ සැබෑ අරුත ගැන ලොවට කියති. සාමයේ ගායනා ඉදිරිපත් කරමින් ලොවට සාමය ලබා දුන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සිහි පත් කරති.ඔබ සැමට සුබ නත්තලක් වේවා!!!!! ......ඒ සමඟම සංවේදී පුවතක් කියන්නට සිදු වී තිබීම කනගාටුදායකය. 1977 ඇරඹු වික්ටෝරිය සීක්‍රට්  ආයතනය මෙවර නත්තලට අපුරු තෑග්ගක් දී තිබේ ඒ අලංකාර කැරොල් ගායනයකි. ඔවුන්ගේ නිරුපිකාවන් සිව් දෙනෙකු එක්ව අඩ  නිරුවතින්  ඉදිරිපත් කරන මෙම කැරොල් ගායනය වරද්ද වරදදා ගයමින් මේ විකුනන්නේ නත්තල ද?(එ ම සමාගමේ වෙබ් අඩවිය )   කුමන ආගමක වුවද ඉගැන්වීම මිනිසාගේ යහපතයි. මෙම ආයතනය විකුනන්නේ කනතා යට ඇදුම් ය. මේ වෙළද දැන් වීම දෙස බලා සැබැව  ඔබම තීරණය කරන්න.
මෙතනින් එය නරඹන්න  




0 comments: