බ්රසීලියානු සහ සිංගප්පුරු කණ්ඩායමක් විසින් ලංකාවේ වෙබ් අඩවි 5ක ට සයිබර් ප්රහාරයක් එල්ලකොට තිබේ. මේ වෙබ් අඩවි අතර උතුරු මැද පළාත් සභාවේ වෙබ් අඩවියද තිබීම විශේෂයකි. අනෙකුත් වෙබ් අඩවි අතර glitz .com excel world යන වෙබ් අඩවිද වෙයි. දැනට උතුරු මැද පළාත් සභාවේ වෙබ් අඩවිය සහ glitz .com වෙබ් අඩවිය යථා .තත්වයට පත්වී ඇති අතර excel world වෙබ් අඩවිය ප්රහාරයට ලක්වී ඇති අයුරු පහතින් බලාගත හැකිය..
0 comments:
Post a Comment