බුදුන්ගේ බාර් එක - Buddha Bar ~ Sakuna Radio සකුණ රේඩියෝව

බුදුන්ගේ බාර් එක - Buddha Bar

 ඊයේ බේරුවල ප්‍රදේශයේ අලුතෙන් පටන්ගත් මත්පැන් හලක් වෙනුවෙන්  සාදයක් පැවැත්වෙමින් තිබිණි.එම මත්පැන් හලේ නම බුද්ධා බාර්(Buddha Bar) ලෙස නම්කර තිබිණි. ලංකාවේ අතිමහත් බහුතරය ගරුකරන ලෝකයේ ශ්‍රේෂ්ට දාර්ශනිකයකු වන ගෞතම බුදුන් වහන්සේගේ නමින් මත්පැන් හලක් විවෘත කිරීමට අනුබල ලැබුනේ කාගේ උවමනාවටද?එසේකලේ ඇයි සිංහල බෞධයා දැන් තදම තද නින්දේද? මෙම මත්පැන් හල තුල බුදුදාහමට නිගරුවන කිසිත් සිදු නොවන බව හෝටලේ කළමනාකාරිත්වය තරයේ කියාසිටියත් මෙහිසිදුවන්නේ මත විකිණීම නොවේද?බලධාරින් නිදිවැදීම සන්තාපයට කරුණකි.

3 comments:

para haththata wen namak tibunema nathda?

ඕක මොකක්ද?අපේ එවුන් තව ටික දවසකින් අම්මයි නංගියි දෙන්නම විකුණයි...

හා හා කේන්ති ගන්න එපා පින්වත ඉවසන්න...