රිසානා නාෆික් මරාදැමු හැටි - Rsanas shock over ~ Sakuna Radio සකුණ රේඩියෝව

රිසානා නාෆික් මරාදැමු හැටි - Rsanas shock over

 පසුගිය 9 වැනිදා සෞදී අරාබියේදී ශරියා නීතියට අනුව හිස ගසදමා මරාදැමු රිසානා නාෆික් දැරියගේ ගෙල සිඳින අන්දම දැක්වෙන වීඩියෝ පටයක් දැන් අන්තරජාලය පුරා හුවමාරු වෙමින් තිබේ. එය රිසානාගේ නොව ඉන්දුනීසියානු ගෘහ සේවිකාවකගේ බව you tube හිම අදියුරු යොදා තිබේ. පහත පෙනෙන්නේ එම වීඩියෝවයි  



0 comments: