May 2013 ~ Sakuna Radio සකුණ රේඩියෝව

ඩෙංගු මාරාන්තිකයි..Dengue fever

 
ඩෙංගු රෝගය නිතර නිතර මාරාන්තික ලෙස හිස ඔසවමින් තිබේ මෙයට තවම් හරි හැටි නිසි ප්‍රතිකාර නොමැති වුවත් මෙය වලක්වා ගත හැකි ක්‍රම ඕනෑ තරම් තිබේ 

වසරේ ගතවූ මාස පහක කාලයේදී පසුගිය වසරේ මුල් මාස පහට වඩා කොළඹ නගරයේ ඩෙංගු රෝගය සියයට 20 න් ඉහළ ගොස් ඇතැයි කොළඹ නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රදීප් කාරියවසම් මහතා පවසයි. මේ කාලයේදී කොළඹින් ඩෙංගු මරණ හතරක් වාර්තා වී ඇති අතර ඩෙංගු ආසාදිත සංඛ්‍යාව 1200 ඉක්මවා තිබේ. වෛද්‍ය කාරියවසම් මහතා පවසන්නේ මේ රෝගීන් අතරින් සියයට 55 ක් පාසල් සිසුන් බවයි. ඔවුන්ට පාසලේදී ඩෙංගු වෛරසය ඇතුළු වන්නට ඇතැයි ද වෛද්‍ය මතය වී තිබේ.

ඩෙංගු රෝගය, රෝග ලක්ෂණ,වැලැක්වීම ගැන  විස්තර මෙතනින් මෙතනින් පිවිසෙන්න

හෝමගම දිසා විනිසුරු තුන් වැනිදා දක්වා රිමාන්ඩ් - judge arrested

දැන් දැන් අපේ රටේ යුක්තිය පසිදලීමට සිටින විනිසුරුවරුන් පවා අල්ලසට යට වී තිබේ දැයි සැක මතුවේ. ඉඩම් ආරවුලක් බේරා දීමට හෝටල හිමිකාරියකගෙන් රුපියල් තුන් ලක්ෂයක අල්ලසක් ගත්තැයි කියන හෝමගම දිසා විනිසුරු සුනිල් අබේසිංහ සහ ඔහුගේ රැකවලා වූ පොලිස් කොස්තාපල්, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් ලබන තුන් වැනිදා දක්වා රිමාන්ඩ් කැරිණි.

Homagama District court judge Sunil Abeysinghe who is alleged to have solicited a bribe of Rs 300,000, was remanded till June 3rd by  Colombo Chief Magistrate Gihan Pilapitiya this evening
The judge was arrested when he was about to accept the bribe from a businessman in order to induce him to deliver a judgment in his favour in a land dispute case.

ජා ඇල මංසන්දියේදී රුපියල් ලක්ෂ 70 මංකොල්ලය - Rs 7 mn robbery in Ja Ela junction

නාදුනන තුවක්කු කල්ලියක් විසින් ජා ඇල මංසන්දියේදී මෙයට සුළු වෙලාවකට ඉහතදී   වැන් රථයකින් පැමිණ රුපියල් ලක්ෂ 70 පමණ පෞද්ගලික ආයතනයක වැටුප් ගෙවීමට තිබු මුදල් කොල්ලකාගෙන ගොස් ඇත 

Unforgiven goes canns film festival - සංජීව පුෂ්පකුමාර Unforgiven කැන්ස් චිත්‍රපට උළලේ කෙටිචිත්‍රපට අංශයට




සංජීව පුෂ්පකුමාර මේ නම අපට හුරු පුරුදු එකක් නොවේ එත් ඔහු රට වෙනුවෙන් කලදෙයක් තිබේ ඔහු 2011 වසරේ දී අධ්‍යක්ෂණය කල කෙටි චිත්‍රපටයට සම්මාන රාශියක් හිමිඋනා.සංජීව  ශ්‍රී ජයවර්ධන විශ්ව විද්‍යාලයේ උපාධිදරයෙකි. ඔහු කෙටි චිත්‍රපට ගනාවක් නිපදව ඇත.

Unforgiven (2012) ( Writer / Director)/
An Encounter in the Woods (2009) (Production designer)
Wings to Fly (2008) (Director/Writer/Producer)
Touch (2007) (Director/Writer/Producer)
) ( Writer / Director)/
An Encounter in the Woods (2009) (Production designer)
Wings to Fly (2008) (Director/Writer/Producer)
Touch (2007) (Director/Writer/Producer)


ඔහුගේ අලුත්ම කෙටි චිත්‍රපටය Unforgiven (2012) චිත්‍රපටය මෙවර කැන්ස් චිත්‍රපට උළලේ කෙටිතිටරපට අංශයට තෝරාගෙන ඇත  අපි ඔහුට සුබ පතමු 




Best Director Award, New Territories Competition / St.Pertersburg International Film Festival- KINOFORUM 2011

Best Asian Film, NETPAC award, 4th Bengaluru International Film Festival
Blue Chameleon Award, 5th CinDi IFF aka Cinema Digital International Film Festival, Soul, South Korea

Best Asian Cinematographer ( Nominated), Asian Film Awards, 2012, Hong Kong
Special Jury Mention for Red Chameleon Award, 5th CinDi IFF aka Cinema Digital International Film Festival, Soul, South Korea

Critic’s Choice Award, 5th New Jersey South Asian Film Festival, USA,
Tiger Award (Nominated) / 40th International Film Festival Rotterdam

New Directors Award (Nominated) / 37th Seattle International Film Festiva
Lino Micciche Award (Nominated) / 47th Pesaro International Film Festival (Mostra Internazionale de Nuova Cinema)

Silesian Film Award (Nominated) / Ars Independent International Film Festival 2011 Katowice[13]
Tokyo FILMeX IFF (Nominated) Best Film

Golden Montgolfier Award (Nominated),34th 3 continents IFF
Fipresci Prize (Nominated) 36th Hong Kong IFF

Signis Award (Nominated) 36th Hong Kong IFF
Asia Pacific Screen Awards (In Competition)





ගව ඝාතනයට එරෙහිව හිමිනමක් ගිනිතබා ගනී - Monk sets himself on fire against the slaughter of cattle

ශ්‍රී දළදා මාලිගාව අබියස පිහිටි කිංග්ස් හෝටලය ඉදිරිපිට බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් අද පෙර වරුවේ පැට්රල් දමා තම සිරුර  ගිනිතබාගෙන තිබේ. උන් වහන්ගේ මෙලෙස විරෝධය ප්‍රකාශ කර තිබෙන්නේ ගවඝතනයට විරුධතාවය දක්වමිනි.මෙලෙස ගිනිතබාගෙන විරෝධය ප්‍රකාශ කර ඇත්තේ බෝපිටියේ ඉන්ද්‍රසාර තෙරුන් වහන්සේය.පොලිස් විශේෂ කාර්ය බලකාය උන් වහන්සේ මහනුවර රෝහලට ඇතුලත් කරනු ලදුව අද දහවල් එකට පමණ කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබේ.උන් වහන්සේගේ සිරුර 90% පමණ පිළිස්සුම් තුවාල සහිත බවත් තත්වය තරමක් බරපතල බවත් රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.ජාත්‍යන්තර වෙසක් උත්සවය දිනදී මෙවැන්නක් සිදු වීම ඉමහත් කණගාටුවට කරුණක් වන අතර බලවතුන්ගේද වහ අවධානයට යොමු විය යුත්තකි


A Buddhist monk sets himself on fire outside the temple of the Sacred Tooth Relic in Kandy, protesting against the slaughter of cattle, police said.
The monk was admitted to the Kandy Hospital with 90 per cent critical burn injuries.

Eye witnesses said the monk poured petrol over his body and then lit himself. He was rushed by police.

The monk had been calling for a stop to cattle slaughter in Kandy, the city home to one of the holiest shrines for Buddhists, the
Temple of Tooth, which contains relic of the tooth of Buddha.
 
Wesak is a public holiday throughout the country. Meat stalls remain closed for two days during this time which signifies the birth, enlightenment and the death of Lord Buddha.





ජගත් චමිල ලෝකයේ හොඳම නළුවා - Worlds best actor nominee Jagath Chamila


samys story





ජගත් චමිල ලෝකයේ හොඳම නළුවාට නිර්දේශවේ



කැප්ටන් එල්මෝ ජයවර්ධන විසින් ඉංග‍්‍රීසි භාෂාවෙන් රචනා කරන ලද "සැමීගේ කතාව"(sam's story) ගේ‍්‍රෂන් සම්මානය දිනාගත් නවකතාවකි. මෙම නවකතාවට පාදක වූ 'සැමී' නැමැති සැබෑ චරිතය ජීවත්වූයේද එල්මෝ ජයවර්ධන ගේ නිවසේමය. මෙම නවකතාව ඇසුරින් ප‍්‍රියංකර විතානාච්චි 'සැමීගේ කතාව' නමින් සිනමා පටයක් නිර්මාණය කළේ එහි 'සැමීගේ' චරිතය සඳහා ජගත් චමිලව තෝරා ගනිමිණි.



ජෝ අබේවික‍්‍රමයන් 'පුරහඳ කළුවර' සඳහා ආසියාවේ හොඳම නළුවා ගේ සම්මානය ලබාගැනීමෙන් අනතුරුව මෙරට රංගන ශිල්පියෙකු ජාත්‍යන්තර යේ හොඳම නළුවන් අතරට පැමිණ තිබෙන්නේ ජගත් චමිලය.එය අතිශය වැදගත්, ඵෙතිහාසික කාරණයක් වන්නේ ආසියානු කලාපයෙන් ඔබ්බට ගිය හොලිවුඞ් තරගකාරී අංශයෙන් ජගත් චමිල"නිව්යෝර්ක් අන්තර්ජාතික සිනමා උළෙලේ" හොඳම නළුවා තරගය සඳහා නිර්දේශ වීමය. ඔහු සමග තවත් නළුවන් සිව්දෙනෙකු ඩොමිනික් ප'සෙල් (කැනඩා)එඞ්වර්ඞ් ෆලෝන්ග් (අමෙරිකා)සෙබස්තියන් ජේසන් (ඩෙන්මාර්ක් ) ඕමාර් ෆරැන්කෝ (කියුබා ) යන රටවල් හතර නියෝජනය කරමින් මේ සඳහා තරගකරනු ඇත.

මෙම සිනමා සම්මාන උළෙල මේ වසරේ ජූනිමස 13දින සිට 20දක්වා අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේදී පවත්වනු ලබන අතර 20දා සම්මාන ප‍්‍රධානය පැවැත්වීමට නියමිතය.



Category    Debut Views
Year          2012
Runtime     94 minutes  SpecsColor
Language    Singha SubtitlesEnglish
Countries    Canada, Sri Lanka
Director      Priyankara Vittanachchi
Prod. Company  Mahil Films
Producer     Priyankara Vittanachchi
Screenplay   Priyankara Vittanachchi, Pushpa Kumara Ellawala
Exec. Producer  Roshan Fonseka
Cinematography  Ruwan Costha
Editor         Shyaman/Premasundara
Cast           Jagath Chamila (SAM), Menik Kurukulasooriya, Victor Ramanayake, Wathika Ravinath

සුළිකුණාටුවෙන් පීඩා - cyclone in Sri Lanka


මේ දින වල පවතින අධික වර්ෂාව සහ තදින් හමන සුළං නිසා පොදු ජන ජීවිතය අඩාල වී තිබේ.ලංකාවේ ජාතික අපදා කළමනාකරණ මද්‍යස්ථානය සඳහන් කරන අන්දමට අද වන විට දිස්ත්‍රික්ක 12ක ජනතාව අධික වර්ෂාව සහ සුළිකුනටුවෙන් පීඩා ලබා ඇති බවයි වාර්තා වන්නේ. සිදුවූ ජලගැලීම් වලින් සහ කුණාටුවෙන් පුද්ගල මරණ 5ක්ද අතුරුදහන් 2වීම් ක්ද 8 දෙනෙකු තුවාල  ලබා ඇති බවත් නිවාස 8ක් සම්පුර්ණයෙනම විනාශ වී ඇති අතර නිවාස 262කට අර්ධ වශයෙන් හානි වී ඇති බව දන්වා ඇත. ගස් කඩා වැටීම් පස්කඳු කඩ වැටීම් ජල පිපිරීම් නිසා මෙම දිස්ත්‍රික්ක වල ගමනාගමනයටත් දැඩි බාධා ඇති වී ඇති බවත් වාර්තා වේ.





කරන්ටිවදින විදුලි බිල - Electricity bill updates


අද ලංකවේ ප්‍රධානම මාතෘකාවලින් එකක් වන්නේ  විදුලිබිලයි. ඒ විදුලිබලමනඩලය ලබන පාඩුව මගහැර ගැනීම වෙනුවෙන් බව  එහි සභාපති වරයා වන ගනේගල මහතා කිහිපවිටක් අවධානය කළේය කෙසේවෙතත් පසුගිය මැයි පළවෙනිදා ජනාධිපති වරයා ලබාදුන් සහනය පිළිබඳවද ගැටළු මතු වී තිබේ.එතුමා කියූ පරිදි එකක 60 දක්වා සහනය දෙනබව කියුවද පැරණි ගාස්තු ක්‍රමය අනුව රු 317ක් වන විදුලි ගාස්තුව රු 412 දක්වා ඉබේම ඉහල ගොස් තිබේ එකක 60 දක්වා අපරටේ විදුලිපරිභෝගිකයෝ ලක්ෂ 13ක් සිටිති එහෙත් ඉන් එහාට එකක 61 සිට 90 දක්වා ලංකාවේ ජනගහනයෙන් බහුතරයක් විදුලිය පරිහරණය කරයි එහෙත් ඒ ගාස්තු ක්‍රමය පිලිබදව පැහැදිලි ප්‍රකාශයක් නොමැති වීම කණගාටුවට කරුණකි.කෙසේ වෙතත් විදුලි ගාස්තු ඉහළ නැංවීමට අදාළ නව සංශෝධන සඳහා අනුමැතිය ලබාදීමට අවසන් සාකච්ඡාව අද (08) පවත්වන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

අද පස්වරුවේ කොමිසමේ සභාපති ආචාර්ය ජයතිස්ස ද කොස්තා මහතා මෙම සාකච්ඡාව පවත්වන බවත්
ඉහළ දැමූ ගාස්තු යළි සංශෝධනය කිරීම මගින් ලංකා විදුලි බල මණ්ඩලයට අහිමි වන මුදල මහා භාණ්ඩාගාරයෙන් සපයන්නේ ද යන්න වග මුදල් අමාත්‍යංශයෙන් විමසීමට නියමිත බව ද ජයතිස්ස ද කොස්තා මහතා සඳහන් ක‍ළේය.

අදාළ මුදල මහා භාණ්ඩාගාරයෙන් පියවන බවට දැනුම් දුන් පසුව නව සංශෝධනය ක්‍රියාත්මක කිරීමට අවසර දෙන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ආචාර්ය ජයතිස්ස ද කොස්තා මහතා පවසයි.