ඩෙංගු මාරාන්තිකයි..Dengue fever ~ Sakuna Radio සකුණ රේඩියෝව

ඩෙංගු මාරාන්තිකයි..Dengue fever

 
ඩෙංගු රෝගය නිතර නිතර මාරාන්තික ලෙස හිස ඔසවමින් තිබේ මෙයට තවම් හරි හැටි නිසි ප්‍රතිකාර නොමැති වුවත් මෙය වලක්වා ගත හැකි ක්‍රම ඕනෑ තරම් තිබේ 

වසරේ ගතවූ මාස පහක කාලයේදී පසුගිය වසරේ මුල් මාස පහට වඩා කොළඹ නගරයේ ඩෙංගු රෝගය සියයට 20 න් ඉහළ ගොස් ඇතැයි කොළඹ නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රදීප් කාරියවසම් මහතා පවසයි. මේ කාලයේදී කොළඹින් ඩෙංගු මරණ හතරක් වාර්තා වී ඇති අතර ඩෙංගු ආසාදිත සංඛ්‍යාව 1200 ඉක්මවා තිබේ. වෛද්‍ය කාරියවසම් මහතා පවසන්නේ මේ රෝගීන් අතරින් සියයට 55 ක් පාසල් සිසුන් බවයි. ඔවුන්ට පාසලේදී ඩෙංගු වෛරසය ඇතුළු වන්නට ඇතැයි ද වෛද්‍ය මතය වී තිබේ.

ඩෙංගු රෝගය, රෝග ලක්ෂණ,වැලැක්වීම ගැන  විස්තර මෙතනින් මෙතනින් පිවිසෙන්න

0 comments: