June 2013 ~ Sakuna Radio සකුණ රේඩියෝව

කර්නල් පුහුණුව ලබමින් සිටිය දී විදුහල්පති හදිසියේ මියයයි - School Principal died in occurred while participating in the military training programme

රන්ටැඹේ කඳවුරේ කර්නල් පුහුණුව ලබමින් සිටි රද්දොළුගම පඤ්ඤානන්ද ජාතික පාසලේ විදුහල්පති ඩබ්ලිව්.ඒ.එස්. වික්‍රමසිංහ මහතා අද (30) උදෑසන හදිසියේ මියගොස් ඇති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.

හෘදයාබාධයක් නිසා ඔහු මියගොස් ඇති බව අනාවරණය වී ඇතත් පාසල් පද්ධතියට කිසිදු ඵලදායිතාවක් නැති මෙම කර්නල් පුහුණුව වහා නතර කළ යුතු බව හෙතෙම අවධාරණය කරයි.


The Raddolugama Pangnananda National School Principal died this morning due to an accident occurred while participating in the military training programme for Principals at the Rantambe Cadet Training Camp.

According to Ceylon Teachers Union (CTU) General Secretary Joseph Stalin, the deceased Principal – W. A. Wickramasinghe (52) had passed away at the Mahiyangana hospital upon being hospitalised due a fall he suffered this morning during a physical training session.

ආසියාවේ හොඳම නළුවා තිසත් මොරගොඩ - BEST ACTOR IN SAARC FILM FESTIVAL 2013 THISATH MORAGODA


පසුගිය දිනක කොළඹ පැවතී සාර්ක් කලාපිය රටවල් සිනමා උළෙල දී හොදම නළුවා ලෙස මවුස් සිනමාපටයේ රගපැ තිසත් මොරගොඩට හිමිවිය සිනමා උළලේදී ජයග්‍රහණ ලබාගත් අනිකුත් සිනමාපට සහ විස්තර පහත වේ 

Final Results: SAARC Film Festival 2013

Best Actor - Thisal Moragoda – (Mouse) from Sri Lanka
Best Actress – Aamina Sheikh (Seedlings) from Pakistan
Trophy for Best Director – Tigmanshu Dhulia (Paan Singh Tomar) from India
Best Documentary Film – “Cost of Climate Change” – Tshering Penjor from Bhutan
Best Feature Film Bronze Medal – “Mouse” Directed by Wasantha Moragoda from Sri Lanka
Best Feature Film Silver Medal – “Seedlings” Directed by Mansoor Munjahid from Pakistan
Best Feature Film Trophy – Paan Singh Tomar – Directed by Tigmanshu Dhulia from India



අනතුරට ලක් වූ ධීවරයින් බේරා ගැනේ - rescue missing fishermen By Sri Lanka Air Force

ඊයේ පැවති සැඩ සුළඟ නිසා මුහුදේ දී අනතුරට ලක් වූ ධීවරයින් බේරා ගැනීමේ කටයුතු  ගුවන් හමුදාව විසින් අරඹන ලදී. ඒ අනුව කොල්ලුපිටිය මුහුදු ප්‍රදේශයේදී හා බේරුවලදී එසේ විපතට පත්ව සිටි ධීවරයින් බේරා ගැනීමේ කටයුතු ගුවන් හමුදාවේ බෙල් 412 යානය යොදා ගනිමින් සිදුවිය.

ඡායා රූ - ගුවන් හමුදා මාධ්‍ය ඒකකය


Sri Lanka Air Force deployed a Beechcraft surveillance aircraft to search the coastal area from Kollupitiya to Galle, as part of its joint mission to search and rescue missing fishermen, the Air Force said.




ජියා ඛාන්ගේ මිය යාම - Bollywood Actress Jiah Khan Dies

බොලිවූඩ් නිලි ජියා ඛාන්  ගෙල වැලලාගෙන  මිය යාමේ පුවත ඉන්දියා මාධ්‍ය වාර්තා සටහන් කරනවා ඇමරිකාවේ ඉපිද බොලිවූඩ් සිනමාවේ චිත්‍රපට කිහිපයක රඟපාන ලද ඇයගේ මරණය තවම අභිරහසක්ව පවතිනවා මේ සම්බනදව ඇයගේ පෙම්වතාගෙන් ද ප්‍රශ්න කර තිබෙනවා ඇය රඟපාන ලද ජනප්‍රිය චිත්‍රපට කීපය අතරට අමිතාබච්චන් සමග රඟපාන ලද Nishabd සිනමා පටය විශේෂයි