ලාංකේය ක්‍රිකට් ලෝලියා ලොවෙන් සමුගනී - Tony Greigs departing ~ Sakuna Radio සකුණ රේඩියෝව

ලාංකේය ක්‍රිකට් ලෝලියා ලොවෙන් සමුගනී - Tony Greigs departing

ඔහු   ටෝනි ග්‍රෙග්. ශ්‍රී ලංකාවට පමණක් නොව ලෝකයේම ගෞරවයට ආදරයට පාත්‍ර වූ මේ සොඳුරු මිනිසා දකුණු අප්‍රිකාවේ 1946 ඔච්ටෝබෙර් 6 වනදා  ක්වීන්ස් ටවුන් හි උපතලැබූවේය.  ඔහු1975 -1977 එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරුවේය. එහෙත් ලොවේ වටා ඔහු ජනප්‍රිය, ක්‍රිකට් විස්තර විචාරකයෙකු ලෙසයි. ටෝනි අපට වැදගත් වන්නේ 1996 ලෝක කුසලාන ටරන්ගවලියෙන් පසු ලංකාව පසුපස ඇවිත් සැම තරගයකදීම සිය අප්‍රමාණ සෙනෙහස පෑවේය.
ලංකාව සිය මව්බිම සේ අප්‍රමාණ  සෙනෙහසකින් අප වෙත  පෑ හිතවත්කම අමතක නොවේ.   ශ්‍රී ලංකා ක්‍රිකට් නාමය ලොවට හඬ ගා කියන්නට සිය විස්තර විචාරය මෙහෙයවූ ඔහු 1996 සිට 2012 විස්සයි විස්ස ලෝක කුසලාන තරගය දක්වාම අපේරට වෙනුවෙන් සිය මෝටර් රථය තමන්ම පදවාගෙන සුරිය වැව සහ පලේකැලේ ක්‍රීඩාංගන දක්වා  වෙහෙස නොබලා ගමනේ යෙදුනේසැබෑ ලාංකිකයෙකු සේය.විචාරකයනට කීමට අපහසු සිංහලනම් ලොවවටා ප්‍රචලිත කිරීමට සුද්දන්ගේ කනට හුරුකරවීමට ඔහු දැරු  උත්සාහය අනර්ඝය.පසුගිය 29 වනදා සිය පදිංචි රට වන ඕස්ට්‍රේලියාවේ දී සදහටම දෙනෙත් පියා ගත්තේය.  ඔහුට අපේ ආචාරය



Anthony William "Tony" Greig (6 October 1946 – 29 December 2012) was an England Test cricket captain turned commentator. Born in South Africa, Greig qualified to play for the English national team by virtue of his Scottish parentage. He was a tall (6 feet 6 inches or 1.98 metres)batting all-rounder who bowled both medium pace and off spin. Greig was captain of England from 1975 to 1977, and also captained Sussex.His younger brother, Ian Greig, also played Test cricket, while several other members of his extended family played at first-class level.[3]
A leading player in English county cricket, Greig is thought by some former players and pundits to have been one of England's leading international all-rounders He was also, however, a sometimes controversial figure. He helped Kerry Packer start World Series Cricket by signing up many of his English colleagues as well as West Indian and Pakistani cricketers, a move which cost him the England captaincy. He is also noted for a controversial run-out of Alvin Kallicharran in a Test Match against the West Indies in 1974, and often clashed with Australian fast bowlerDennis Lillee on the 1974–75 Ashes Tour in Australia.[2] His infamous "grovel" statement in the lead-up to the 1976 tour of England by the West Indies was met with severe criticism.
Greig became a commentator following the end of his playing career, later emigrating to Australia. A long-term sufferer of epilepsy, he was diagnosed with lung cancer in October 2012.[7] Greig died in SydneyNew South Wales, on 29 December 2012 after suffering a cardiac arrest caused by a suspected heart attack.\
from

0 comments: