හඳුනා නොගත් පියාඹන වස්තු ලංකාවේ දී....
Thursday, December 06, 2012
No comments
ufo හඳුනා නොගත් පියාඹන වස්තු ....මේ මාතෘකා එතරම් ප්‍රචලිත එකක් නොඋනත් ලෝකයේ විවිධ රටවල විවිධ තැන්වල මේ වස්තු බොහෝ විට අහසේ දර්ශනය වී තිබේ. මේ සම්බන්ධව දිගටම පර්යේෂණ පවත්වන රටක් ලෙස ඉදිරියෙන්ම සිටින්නේ ඇමරිකාවයි. ඔවුන්ගේ Aria 51 නම් ප්‍රදේශය මේ සම්බන්ධව ලෝක ප්රකටය. මේ හා බැඳි විවිධ කට කතා තිබුනද? ඇමරිකානු හමුදා යටතේ තිබෙන මේ පිලිබඳව හරියට නිවැරදි තොරතුරු විකාශය වීම අහුරා තිබීම් උවමනාවෙන්ම කර ඇති බවද සමහර වියතුන්ගේ මතයයි. ...මේ කතාව අපිට සමීප වන්නේ තනමල් විල ප්‍රදේශයේ අහසේ දිස්වූ වීවිධ හඳුනා නොගත් එලි විශේෂයක් නිසාය .තනමල් විල ප්‍රදේශයේ සිට බුත්තලට පාවී පාවී ඇදී ගිය මේ එලිය ඉතාම පැහැදිලිව පෙනී තිබෙනවා. ලංකාවේ විවිධ ප්‍රදෙස වල විවිධ අවස්ථාවල අහසේ නිතර නිතර දර්ශනය මේ අද්භූත ජනක දේවල් අපේ රට තුල ඔතු බැලීමේ ක්‍රමයක් දෝ යන සැකයක් මතු වීම වරදක් නොවන බව තේරුම් ගැනීමට ඉටා ගත යුතු වේ...යුධ කටයුතු වෙනුවෙන් විවිධ අවස්ථා වල මෙවැනි එලි සමග යුධ ඔත්තු යානා පැමිණ ඔත්තු බලන බවද සැලවී තිබේ කෙසේවුවද මෙය සුළුකොට තැකීම නොවටින බව කිව යුතුය.වීඩියෝව මෙතනින් බලන්න
0 comments:
Post a Comment