පියාඔන වස්තු ගැන පර්යේෂණ කිරීම අපහසුයි..... ~ Sakuna Radio සකුණ රේඩියෝව

පියාඔන වස්තු ගැන පර්යේෂණ කිරීම අපහසුයි.....

ලංකාවේ තැන් තැන් වල නිතර නිතර අහසේ දකින්නට ලැබෙන එලි ගැන කීපවිටක්ම විවිධ මාධ්‍ය වෙතින් වාර්තා වෙලා තියනවා අන්තිම වරට වාර්තා උනේ තණමල්විලෙන් ප්‍රදේශයේන් ..මේ පිළිබඳව අදහස් දක්වන චන්දන ජයරත්න මහාචාර්යවරයා කියා සිටින්නේ ඒ  පිලිබඳව පර්යේෂණ කිරීම අපහසු බව ...අද්භූත දේවල් පෙන් එක මාධ්‍ය වාර්තා සමග වැඩිවෙලා තියනවා. ඒත් ඒව තහවුරු කරන මට්ටමේ නෑ ඉතින් අපිට පර්යේෂණ කරන්න විධියක් නෑ ඇත්තක් නෙවේ කියල කියන්න විදියකුත් නෑ. කොහොම උනත් එක්කෙනක් මෙව බලල කියද්දී අනිත් යට එව නික්ම පෙන්න පටන් ගන්නවා මෙවගේ සිදුවීම් ලෝකය පුරාම අතීතයේ ඉඳල වාර්තා වෙලා තියනවා එත් මේවා පිලිබඳ පර්යේෂණ කරන්න නිශ්චිත එක ස්ථානයක් නැති වීමත් ගැටළු සහගත බව මහාචාර්ය වරයා ප්‍රකාශකළා 

0 comments: