Sakuna Radio සකුණ රේඩියෝව

ලාංකේය ක්‍රිකට් ලෝලියා ලොවෙන් සමුගනී - Tony Greigs departing

ඔහු   ටෝනි ග්‍රෙග්. ශ්‍රී ලංකාවට පමණක් නොව ලෝකයේම ගෞරවයට ආදරයට පාත්‍ර වූ මේ සොඳුරු මිනිසා දකුණු අප්‍රිකාවේ 1946 ඔච්ටෝබෙර් 6 වනදා  ක්වීන්ස් ටවුන් හි උපතලැබූවේය.  ඔහු1975 -1977 එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරුවේය. එහෙත් ලොවේ වටා ඔහු ජනප්‍රිය, ක්‍රිකට් විස්තර විචාරකයෙකු ලෙසයි. ටෝනි අපට වැදගත් වන්නේ 1996 ලෝක කුසලාන ටරන්ගවලියෙන් පසු ලංකාව පසුපස ඇවිත් සැම තරගයකදීම සිය අප්‍රමාණ සෙනෙහස පෑවේය.
ලංකාව සිය මව්බිම සේ අප්‍රමාණ  සෙනෙහසකින් අප වෙත  පෑ හිතවත්කම අමතක නොවේ.   ශ්‍රී ලංකා ක්‍රිකට් නාමය ලොවට හඬ ගා කියන්නට සිය විස්තර විචාරය මෙහෙයවූ ඔහු 1996 සිට 2012 විස්සයි විස්ස ලෝක කුසලාන තරගය දක්වාම අපේරට වෙනුවෙන් සිය මෝටර් රථය තමන්ම පදවාගෙන සුරිය වැව සහ පලේකැලේ ක්‍රීඩාංගන දක්වා  වෙහෙස නොබලා ගමනේ යෙදුනේසැබෑ ලාංකිකයෙකු සේය.විචාරකයනට කීමට අපහසු සිංහලනම් ලොවවටා ප්‍රචලිත කිරීමට සුද්දන්ගේ කනට හුරුකරවීමට ඔහු දැරු  උත්සාහය අනර්ඝය.පසුගිය 29 වනදා සිය පදිංචි රට වන ඕස්ට්‍රේලියාවේ දී සදහටම දෙනෙත් පියා ගත්තේය.  ඔහුට අපේ ආචාරය



Anthony William "Tony" Greig (6 October 1946 – 29 December 2012) was an England Test cricket captain turned commentator. Born in South Africa, Greig qualified to play for the English national team by virtue of his Scottish parentage. He was a tall (6 feet 6 inches or 1.98 metres)batting all-rounder who bowled both medium pace and off spin. Greig was captain of England from 1975 to 1977, and also captained Sussex.His younger brother, Ian Greig, also played Test cricket, while several other members of his extended family played at first-class level.[3]
A leading player in English county cricket, Greig is thought by some former players and pundits to have been one of England's leading international all-rounders He was also, however, a sometimes controversial figure. He helped Kerry Packer start World Series Cricket by signing up many of his English colleagues as well as West Indian and Pakistani cricketers, a move which cost him the England captaincy. He is also noted for a controversial run-out of Alvin Kallicharran in a Test Match against the West Indies in 1974, and often clashed with Australian fast bowlerDennis Lillee on the 1974–75 Ashes Tour in Australia.[2] His infamous "grovel" statement in the lead-up to the 1976 tour of England by the West Indies was met with severe criticism.
Greig became a commentator following the end of his playing career, later emigrating to Australia. A long-term sufferer of epilepsy, he was diagnosed with lung cancer in October 2012.[7] Greig died in SydneyNew South Wales, on 29 December 2012 after suffering a cardiac arrest caused by a suspected heart attack.\
from

ලෝක විනාශයෙන් වැනසුන බුගරාච් ගම - End of the world - End of Bugarach

ලෝක විනාස කතාව දැන් අවසන්වී ඇත. ලෝකය විනාශ වූයේ නැත එහෙත් විනාශ වූ එක දෙයක් තිබේ. ඒ ප්‍රංශයේ පිහිටි සුන්දරගමකි. ඒ බුගරාච් bugarach. ලෝක විනාසයෙන් බේරීමට හැකියයි කියන සුන්දර කඳුගැටය පිහිටි ගමයි. එම ගමේ ජනගහනය ඉතා අඩු උවත් ලෝකවිනාශ කතාවෙන් ඒ ගම ජනයාගෙන් පිරි ඉතිරි ගියේය. ගම අවට ආපන ශාලා ආදිය ද ඇතිවිය. ගමේ තිබුන නිස්කලංක බව නැති විය. දැන් ඔවුන්ට විනාසය උදා වීඇත.

ජබ් තක් හේ ජාන් - යාෂ් චොප්රා ගේ අවසන් නිමයුම පාකිස්ථානයේ තහනම් .Jab Tak Hai jann Band..




  ජබ් තක් හේ ජාන්  - Jab Tak Hai Jann





යාෂ් චොප්රා ගේ අතිශය ප්‍රේමාන්විත සිනමා පටයක් බව විචාරකයන්ගේ මතයි. දැනට  විශාල  ආදායමක් ලැබූ මෙම චිත්‍රපටය ජනප්‍රිය නළු නිලි යුවලක් වන ශාරුක් ඛාන් සහ කත්රිනා කයිෆ් ගේ දායකත්වයෙන් සහ සම්මානනීය සංගීත වේදියෙකු වන ඒ ආර් රහුමාන් ගේ මියුරු සංගීතයෙන් ඔප් නැංවී රිදිතිරයට පිවිස ඇත.මෙහි රඟන අනෙත් නිලිය අනුෂ්කා ශර්මාය 2008 දී ඇය බොලිවුඩ් සිනමාවට පැමිණියාය.චිත්‍රපටය ප්‍රදර්ශනය අරඹා දින 11 කින් ඉන්දියානු රුපියල් කෝටි 100 කඩ ඉම පසු කිරීම ඉන්දියාවේ වාර්තාවක් බවද ඉන්දීය පුවත්පත් වාර්තා කරයි  හේතුව යාෂ් චොප්රාගේ නිකමයාම බවත් සමහර විචාරකයෝ පෙන්වාදෙති.

 තුන් කොන් ප්‍රේම වෘත්තාන්තයක් වටා ගෙතී ඇති මෙම චිත්‍රපටය කත්රිනා සහ ශාරුක් එකට රගපාන පළමු චිත්‍රපටයද වේ.හමුදාවේ  මේජර් වරයකු ලෙසත් සංගීතඥයෙකු ලෙසත් ශාරුක් චරිත නිරුපනය කරයි.මෙහි තිර පිටපත සහ නිශ්පාදනය ආධිත්‍යා චොප්රා වන අතර ගීත රචනා ගුල්ෂර් ගෙනි. 


මෙම චිත්‍රපටය පකිස්ථානයේ තහනම් කර ඇත. එයට හේතුව ලෙස දක්වා ඇත්තේ මෙහි කතා නායකයා කාශ්මීර යුද්ධදයකට පැටලීම යයි ප්‍රේක්ෂකයෝ කියත්. පාකිස්ථානයේ රුපවාහිනී නාලිකා වල මෙහි ප්‍රචාරක පටය පවා තහනම් කොට ඇත .. 



මෙහි ඇත්තේ sann  නම් ගීතය ඔබට ගෙන එන්නට නිෂ්පාදක කණ්ඩායම දැක්වූ වෙහෙසයි එහි අධ්‍යක්ෂ යාෂ් චෝප්රාද මෙහිවෙයි 



Promised Land චිත්‍රපටය

 මේ වසරේ ලොව වටා ප්‍රදර්ශනය  වන අන්තිම චිත්‍රපට අතරේ ඇති ඔස්කාර් සම්මාන උළෙල සඳහා  ප්‍රදර්ශණයට නිර්මිත මෙම චිත්‍රපටය රඟහල පිටුවෙන් බලන්න.  රඟහල


දැනට අවුරුදු 8 කට පෙර අද වැනි දිනක සිදුවූ විපත

දැනට අවුරුදු 8 කට  පෙර අද වැනි දිනක සිදුවූ විපත සුනාමි චන්ඩ රළ හේතුවෙන් අද බොහෝ තැන්වල 9.25 සිට 9.27 දක්වා. විනාඩි දෙකක නිහඬතාවයක් පැවතුනා අපේ රටට මෙන්ම මුළු දකුණු ආසියාවටම බලපාපු මේ විනාසය නිසා වටිනා ජීවිත දහස් ගනනක් අපට අහිමි උනා.











නත්තල් කැරොල් ගයමින් යට ඇඳුම් විකිණීම -

කිතුනුවන්ගේ වැදගත්ම ආගමික මෙන්ම සමාජයීය උළෙල වන නත්තලට සැමරීම ලොව වටා ජනතාව දසත බලාසිටී. මෙය ජෙසුබිලිඳුන්ගේ උපන්දිනය සැමරීම පමණක්ම නොව නව ආගමක දර්ශනයක බිහිවීම  ක්‍රිස්තියානි ආගමේ ප්‍රකාර මිනිසාට විමුක්තිය ලැබීම ආදී ලෝවැසියන් මහා ඉහලින් සමරති නත්තලේ සැබෑ අරුත ගැන ලොවට කියති. සාමයේ ගායනා ඉදිරිපත් කරමින් ලොවට සාමය ලබා දුන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සිහි පත් කරති.ඔබ සැමට සුබ නත්තලක් වේවා!!!!! ......ඒ සමඟම සංවේදී පුවතක් කියන්නට සිදු වී තිබීම කනගාටුදායකය. 1977 ඇරඹු වික්ටෝරිය සීක්‍රට්  ආයතනය මෙවර නත්තලට අපුරු තෑග්ගක් දී තිබේ ඒ අලංකාර කැරොල් ගායනයකි. ඔවුන්ගේ නිරුපිකාවන් සිව් දෙනෙකු එක්ව අඩ  නිරුවතින්  ඉදිරිපත් කරන මෙම කැරොල් ගායනය වරද්ද වරදදා ගයමින් මේ විකුනන්නේ නත්තල ද?(එ ම සමාගමේ වෙබ් අඩවිය )   කුමන ආගමක වුවද ඉගැන්වීම මිනිසාගේ යහපතයි. මෙම ආයතනය විකුනන්නේ කනතා යට ඇදුම් ය. මේ වෙළද දැන් වීම දෙස බලා සැබැව  ඔබම තීරණය කරන්න.
මෙතනින් එය නරඹන්න